යෝබ් 1:8
යෝබ් 1:8 SCV
එවිට ස්වාමින්වහන්සේ, “මගේ සේවක යෝබ් ගැන නුඹ සිතා බැලුවා ද? ඔහු වැනි කෙනෙක් මුළු පොළෝ තලයේ ම නැත. ඔහු නිදොස්, අවංක කෙනෙකි; දෙවියන්වහන්සේට භය පක්ෂපාත වූ, නපුරෙන් වැළකුණු මිනිසෙකැ” යි සාතන්ට පැවසූ සේක.