YouVersion Logo
Search Icon

යෝබ් 1:6-7

යෝබ් 1:6-7 SCV

දෙවියන්වහන්සේගේ පුත්‍රයන් ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නට ආ දිනෙක සාතන් ද ඔවුන් සමඟ පැමිණියේ ය. ස්වාමින්වහන්සේ සාතන් අමතා, “නුඹ කොහේ සිට මෙහි ආවා දැ?” යි ඇසූ සේක. සාතන් ස්වාමින්වහන්සේට පිළිතුරු දෙමින්, “මම පොළොවේ ඔබ මොබ සැරිසරා, ඒ මේ අත ඇවිද ආවෙමි” යි කීවේ ය.