YouVersion Logo
Search Icon

යෝබ් 1:5

යෝබ් 1:5 SCV

ඔවුන්ගේ සාද වටයක් නිම වූ කල යෝබ් ඔවුන් ගෙන්වා, ඔවුන් පවිත්‍ර කරවී ය. අරුණ උදයෙන් ම නැගිටින ඔහු, ඔවුන් එකිනෙකා උදෙසා දවන යාග පූජාවක් කරන්නේ, “ඇතැම් විට මගේ දරුවන් පව් කර, ඔවුන්ගේ සිත්වලින් දෙවියන්වහන්සේට ශාප කළා විය හැකි යැ” යි සිතමිනි. එසේ කිරීම යෝබ්ගේ සිරිතක් විය.