YouVersion Logo
Search Icon

යෝබ් 1:21-22

යෝබ් 1:21-22 SCV

“හිස් අතින් මම මවු කුසේ සිට ආවෙමි. හිස් අතින් මම ආපසු යන්නෙමි. ස්වාමින්වහන්සේ දුන් සේක; ස්වාමින්වහන්සේ ආපසු ගත් සේක; ස්වාමින්වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා!” යි පැවසී ය. මේ සියල්ලෙහි දී යෝබ් පව් කළේවත්, දෙවියන්වහන්සේ පිට වරද තබා දොස් තැබුවේවත් නැත.

Free Reading Plans and Devotionals related to යෝබ් 1:21-22