යොහන් 8:42
යොහන් 8:42 SCV
යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දෙවියන්වහන්සේ ඔබගේ පියාණන් නම්, ඔබ මට ප්‍රේම කළ යුතුයි; මන්ද මම දෙවියන්වහන්සේ වෙතින් පැමිණ, දැන් මෙහි සිටින්නෙමි. මා මගේ ම කැමැත්තට ආවා නො වෙයි. මා එවුවේ උන්වහන්සේයි.