YouVersion Logo
Search Icon

යොහන් 7:18

යොහන් 7:18 SCV

තමාගේ ම මතය කතා කරන්නා, තමාගේ ම ගෞරවය සොයයි. එහෙත් තමා එවූ තැනැන්වහන්සේගේ ගෞරවය සොයන්නා සත්‍යමය කෙනෙක්. ඔහු තුළ ව්‍යාජත්වයක් නැහැ.