YouVersion Logo
Search Icon

යොහන් 6:67-69

යොහන් 6:67-69 SCV

යේසුස්වහන්සේ දොළොස් දෙනා අමතමින්, “ඔබටත් ඒ වගේ හැරී යන්නට ඕනෑ දැ?” යි ඇසූ සේක. සීමොන් පේතෘස් උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ස්වාමිනි, අප කවුරු ළඟට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබටයි. දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැත්තාණෝ ඔබ බව අපි විශ්වාස කර ගෙන සිටිමු; අපි එය දනිමු” යි පැවසී ය.

Free Reading Plans and Devotionals related to යොහන් 6:67-69