YouVersion Logo
Search Icon

යොහන් 5:5-6

යොහන් 5:5-6 SCV

තිස්අට වසරක් ගිලන් ව සිටි මිනිහෙක් ද එහි වූයේ ය. යේසුස්වහන්සේ ඔහු දැක, දිගු කලක් ඔහු එසේ වැතිර සිටි වග දැන, “ඔබ සුවය ලබන්නට කැමති දැ?” යි ඇසූ සේක.