යොහන් 2:6-8
යොහන් 2:6-8 SCV
පවිත්‍ර වීමේ යුදෙව් චාරිත්‍රය සඳහා ගන්නා ගැලුම් විස්සක් හෝ තිහක් බැගින් අල්ලන, ගල් ජල-භාජන හයක් ඒ ළඟ තබා තිබිණි. “භාජනවලට වතුර පුරවන්නැ” යි යේසුස්වහන්සේ සේවකයින්ට කී සේක; ඔවුහු මුවවිට දක්වා ම ඒවා ජලයෙන් පිරවූහ. “දැන් මෙයින් ටිකක් ගෙන ගොස්, උත්සව සංවිධායකට දෙන්නැ” යි උන්වහන්සේ ඔවුන්ට කී සේක. ඔවුහු එසේ කළහ.





