යොහන් 2:24-25
යොහන් 2:24-25 SCV
යේසුස්වහන්සේ සියලු මිනිසුන් ගැන දැන සිටි හෙයින් තමන්වහන්සේ ම ඔවුන්ට භාර වූයේ නැත. මිනිසාගේ ඇතුළාන්තය හොඳින් ම දත් හෙයින්, මිනිසකු ගැන තවත් මිනිසකුගේ සහතිකයක් උන්වහන්සේට අවශ්‍ය වූයේ නැත.