YouVersion Logo
Search Icon

යොහන් 18:37-38

යොහන් 18:37-38 SCV

“එහෙනම් ඔබ රජ කෙනෙක්!” යැයි පිලාත් කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා රජ කෙනෙකැයි ඔබ ම කියයි. මා ඉපදුණේ මේ අරමුණටයි; මා මෙලොවට ආවේත් මේ අරමුණටයි; සත්‍යයට සාක්ෂි දරන්නටයි. සත්‍යයෙන් වූ හැම කෙනෙක් ම මට සවන් දෙන්නේ යැ” යි පැවසූ සේක. “මොකක් ද සත්‍ය යැ?” යි පිලාත් ඇසී ය. ඔහු යළිත් යුදෙව්වරුන් වෙත පිටතට ගොස් ඔවුන් අමතා, “මොහු අත කිසි වරදක් මට නො පෙනේ.

Free Reading Plans and Devotionals related to යොහන් 18:37-38