YouVersion Logo
Search Icon

යොහන් 12:34

යොහන් 12:34 SCV

සමූහයා කතා කරමින්, “ව්‍යවස්ථාවෙන් අප අසා ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ සදාතනික ව පැවත සිටින බවයි. එසේ නම්, ‘මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතු යැ’ යි ඔබ කියන්නේ කෙසේ ද? කවුරු ද මේ මනුෂ්‍ය පුත්‍රයා?” යි ඇසූහ.