YouVersion Logo
Search Icon

යොහන් 11:1-3

යොහන් 11:1-3 SCV

එක්තරා මනුෂ්‍යයෙක් රෝගී ව සිටියේ ය. ඔහු, මරියාගේ හා ඇගේ සහෝදරිය වන මාර්තාගේ ගම වූ බෙතානියේ ලාසරස් ය. සුවඳ විලවුන්වලින් ස්වාමින්වහන්සේ ආලේප කර, තම හිසකෙසින් උන්වහන්සේගේ පා පිස දැමූ තැනැත්තිය මේ මරියා ය. රෝගී ව සිටි ලාසරස් ඇගේ සහෝදරයා ය. එබැවින් සහෝදරියෝ, “ස්වාමිනි, ඔබ ප්‍රේම කරන තැනැත්තා රෝගී ව සිටිතැ” යි යේසුස්වහන්සේට දන්වා යැවූහ.