YouVersion Logo
Search Icon

යොහන් 10:4

යොහන් 10:4 SCV

මෙසේ තමන්ගේ මුළු රැළ ම පිටතට ගෙනා පසු, ඔහු උන්ට පෙරටුවෙන් යයි. බැටළුවෝ ද ඔහු පස්සේ යති. මන්ද උන් ඔහුගේ කටහඬ හඳුනන බැවිනි.

Free Reading Plans and Devotionals related to යොහන් 10:4