යෙරමියා 9:13-14
යෙරමියා 9:13-14 SCV
ස්වාමින්වහන්සේ කතා කොට, “එසේ ව ඇත්තේ මා ඔවුන් ඉදිරියේ තැබූ මගේ ව්‍යවස්ථාව ඔවුන් අත් හළ නිසා ය. ඔවුන් මගේ කටහඬට කීකරු වුණේවත්, ඒ අනුව ගමන් කළේත් නැති නිසා ය. ඒ වෙනුවට ඔවුහු තම හදවත්හි මුරණ්ඩුකම අනුව හැසිරුණේ, තම පියවරුන් තමන්ට කියා දුන් ලෙස බාල් දේවතාවන් පසු පස ගියෝ ය.”

