යෙරමියා 52:1-2
යෙරමියා 52:1-2 SCV
සෙදෙකියා රජකමට පත් වන කල, විසිඑක් වන වියැති ය. ඔහු යෙරුසලමෙහි වසර එකොළහක් රජකම් කළේ ය. ඔහුගේ මවගේ නම හමූටල් ය. ඈ ලිබ්නාහි යෙරමියාගේ දියණිය ය. යෙහෝයාකීම් කර තිබූ පරිද්දෙන්, සෙදෙකියා ද ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරු දෑ කළේ ය.

