යෙරමියා 45:3-4
යෙරමියා 45:3-4 SCV
ඔබ මෙසේ කියා ඇත. එනම් ‘අහෝ මට වන විපතක මහත! ස්වාමින්වහන්සේ මගේ වේදනාවට ශෝකය එකතු කර ඇත. කෙඳිරි ගෑමෙන් මම වැහැරී සිටිමි. මට සහනයක් නැත.’ ස්වාමින්වහන්සේ යළි කතා කරමින්, ඔහුට මෙසේ කියන්න: ‘මෙන්න, ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: දේශය මුළුල්ලේ මා විසින් ගොඩ නැගූ දෑ මම බිඳ හෙළන්නෙමි. මා විසින් පැළ කරන ලද දෑ මුලිනුදුරා දමන්නෙමි.





