යෙරමියා 44:4
යෙරමියා 44:4 SCV
මම නැවත, නැවතත් මගේ සේවකයින් වන දිවැසිවර සියල්ලන් එවමින්, ‘අහෝ! මා ද්වේෂ කරන මේ පිළිකුල් සහගත දෑ නො කරනු’ යි කීවෙමි.