YouVersion Logo
Search Icon

යෙරමියා 44:23

යෙරමියා 44:23 SCV

අද දවසේ ඇති වී තිබෙන මේ විපත්තිය නුඹලා පිටට පැමිණ ඇත්තේ, නුඹලා සුවඳ දුම් දැවූ නිසාත්, ස්වාමින්වහන්සේට එරෙහිව පව් කළ නිසාත්, ස්වාමින්වහන්සේගේ කටහඬට නුඹලා කීකරු නො වූ නිසාත්, උන්වහන්සේගේ ව්‍යවස්ථාව, උන්වහන්සේගේ නියෝග හා උන්වහන්සේගේ පනත් නුඹලා අනුගමන නො කළ නිසාත් යැ” යි පැවසී ය.

Video for යෙරමියා 44:23