YouVersion Logo
Search Icon

යෙරමියා 35:15

යෙරමියා 35:15 SCV

මම නැවත නැවතත් මගේ සියලු සේවකයින් වන දිවැසිවරුන් නුඹලා වෙත එවීමි. ඔවුහු කතා කොට, “නුඹලා හැම කෙනෙක් ම තම තමාගේ දුෂ්ට මාර්ගවලින් ඉවත හැරී, නුඹලාගේ ක්‍රියා පිළිවෙත් හරිගස්සාගනු. වෙනත් දෙවිවරුනට සේවය කරන පිණිස ඔවුන් පසු පස නො යනු. එවිට, ඔබටත්, ඔබේ පියවරුන්ටත් මා දුන් දේශයෙහි ඔබ ජීවත් වනු ඇතැ” යි පැවසූහ. එහෙත් නුඹලා ඒ ගැන තැකුවේ නැත. මට සවන් දුන්නේ නැත.

Video for යෙරමියා 35:15