යෙරමියා 32:17
යෙරමියා 32:17 SCV
“අහෝ, පරමාධිපති ස්වාමින්වහන්ස, ඔබගේ මහත් බලයෙන් හා දිගු කළ බාහුවෙන්, ඔබ අහස් ද පොළොව ද මැවූ සේක. ඔබවහන්සේට අසීරු වූ කිසි දෙයක් නැත.