YouVersion Logo
Search Icon

යෙරමියා 30:19

යෙරමියා 30:19 SCV

ඔවුන් වෙතින් ස්තුති දීමේ ගීත ද ප්‍රීති ප්‍රමෝදයේ කටහඬ ද නික්ම එයි. මම ඔවුන් ගණනින් වැඩි කරන්නෙමි. ගණනින් ඔවුන් අඩු වන්නේ නැත. මම ඔවුනට ගෞරවය, ගෙන දෙන්නෙමි. තවදුරටත් ඔවුන් සුළුකරනු නො ලැබේ.

Video for යෙරමියා 30:19