YouVersion Logo
Search Icon

යෙරමියා 3:13-14

යෙරමියා 3:13-14 SCV

ඔබේ වරද පිළිගන්න; එපමණක් කරන්න. ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට එරෙහිව කැරලි ගැසූ ඔබ, අතු විහිදුණු හැම ගහක් යට විදෙස් දෙවිවරුනට ඔබේ සතුට බෙදා දුන් ඔබ, මගේ වචනයට කීකරු වුණේ නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ආපසු එන්න! පසුබට ව යන පුත්‍රයිනි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මන්ද මම ඔබගේ ස්වාමියාණන් වෙමි. නගරයකින් එක් කෙනකු ද වංශයකින් දෙදෙනකු ද යන වශයෙන් මම නුඹලා තෝරා ගෙන, සියොන වෙත ගෙනෙන්නෙමි.

Free Reading Plans and Devotionals related to යෙරමියා 3:13-14