YouVersion Logo
Search Icon

යෙරමියා 29:5-7

යෙරමියා 29:5-7 SCV

“නිවෙස් තනා, ඒවායේ පදිංචි වන්න. වතු පිටි වවා, ඒවායේ පලදාව කන්න. අඹුවන් ගෙන, දූ පුතුන් උපද්ද වන්න. ඔබේ පුතුනට අඹුවන් ආවාහ කොට ගෙන, ඔබේ දූවරුන් සැමියනට විවාහ කොට දී, ඔවුනටත් දූ පුතුන් උපදින්නට සලස්වන්න. මෙසේ එහිදී ගණනින් වැඩි වර්ධන වන්න; අඩු නො වන්න. මා විසින් ඔබ පිටුවහල් කරන ලද පුරවරයේ සුබ සිද්ධිය ද සොයන්න. එය උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. මන්ද එහි සෞභාග්‍යය, ඔබගේ සෞභාග්‍යය වේ.”

Video for යෙරමියා 29:5-7