YouVersion Logo
Search Icon

යෙරමියා 29:14

යෙරමියා 29:14 SCV

ඔබ විසින් මා සොයා ගනු ලබනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “ඔබගේ භාග්‍යය මම යළි ස්ථාපිත කරන්නෙමි. මා විසින් පලවා හරින ලද සියලු ජාතීන් වෙතින් හා සියලු ස්ථාන වෙතින් මම ඔබ එක් රැස් කරන්නෙමි. පිටුවහල් කොට මා විසින් ඔබ යවනු ලැබුවේ කොතැනක සිට ද එතැනට ම මම ඔබ ආපසු ගෙනෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

Video for යෙරමියා 29:14