YouVersion Logo
Search Icon

යෙරමියා 29:1

යෙරමියා 29:1 SCV

නෙබුකද්නෙසර් විසින් යෙරුසලමේ සිට බබිලෝනිය වෙත වාලට ගෙන යන ලදුව, පිටුවහලුන් අතරේ ජීවත් ව සිටින වැඩිහිටියන්, පූජකයින්, දිවැසිවරුන් හා සෙසු සියලු ජනයා වෙත දිවැසිවර යෙරමියා යෙරුසලමේ සිට යැවූ ලිපියේ වූ වදන් මෙසේ ය

Video for යෙරමියා 29:1

Free Reading Plans and Devotionals related to යෙරමියා 29:1