YouVersion Logo
Search Icon

යෙරමියා 28:9

යෙරමියා 28:9 SCV

එහෙත් සාමය ගැන දිවැසි වැකි කියන දිවැසිවරයා සැබවින් ම ස්වාමින්වහන්සේ විසින් එවන ලද්දෙකැයි හැඳින ගනු ලබන්නේ, ඔහුගේ දිවැසි වැකිය ඉෂ්ට වේ නම් පමණි” යි පැවසී ය.

Video for යෙරමියා 28:9