YouVersion Logo
Search Icon

යෙරමියා 23:5-6

යෙරමියා 23:5-6 SCV

ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: “මෙන්න! දේශයෙහි යුක්තියත්, දමිටුකමත් ඉටු කරමින්, ප්‍රඥාවෙන් රජකම් කරන රජකු වන ධර්මිෂ්ඨ ශාඛාවක්, දාවිත්ගේ පරපුරින් මා විසින් නැගිටුවන දවස් පැමිණෙන්නේ ය. එතුමන්ගේ දවස්හි දී යූදා ගලවනු ලබන්නේ ය. ඉශ්‍රායෙල් සුරැකි ව වාසය කරන්නේ ය. එතුමන් හඳුන්වනු ලබන නාමය වන්නේ, ‘අපේ ධර්මිෂ්ඨකම වන ස්වාමින්වහන්සේ’ යනුවෙනි.

Video for යෙරමියා 23:5-6