YouVersion Logo
Search Icon

යෙරමියා 23:3-4

යෙරමියා 23:3-4 SCV

“මගේ බැටළු රැළෙහි ඉතිරි ස්වල්ප දෙනා මා විසින් ඔවුන් පලවා හරින ලද සියලු දේශවලින් මම එකතු කර, ඔවුන්ගේ පට්ටියට ආපසු ගෙනෙන්නෙමි. එහිදී ඔවුන් සඵල වී, ගණනින් ද වැඩිවනු ඇත. ඔවුන් රැක බලාගන්නා එඬේරුන් මම ඔවුන්ට පත් කර දෙන්නෙමි. තවදුරටත් ඔවුන් භයට පත් වන්නේවත්, තැති ගන්නේවත් නැත. එකකුදු නැති වන්නේ ද නැතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

Video for යෙරමියා 23:3-4

Free Reading Plans and Devotionals related to යෙරමියා 23:3-4