යෙරමියා 22:15-16
යෙරමියා 22:15-16 SCV
“ඔබ රජකු බවට පත් වූයේ, වඩ වඩා දේවදාර සමඟ තරඟ කළ නිසායැයි ඔබ සිතනවා ද? ඔබේ පියා ආහාර පාන ලැබුවේ නැද්ද? ඔහු යුක්තියත්, දමිටුකමත් කළේ ය. එබැවින් ඔහුට සුබ සිද්ධ විණ. ඔහු දිළිඳුන්ගේ ද දුප්පතුන්ගේ ද යුක්තිය ඉෂ්ට කළේ ය; එමඟින් සුබ සිද්ධිය සැලසුණේ ය. මා හැඳින ගැනීම යනු එය ම නො වේ” දැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.





