YouVersion Logo
Search Icon

යෙරමියා 20:13

යෙරමියා 20:13 SCV

ස්වාමින්වහන්සේට ගී ගයන්න! ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න! දුෂ්ටයින්ගේ අතින් උන්වහන්සේ දුප්පතුන්ගේ ජීවිත මුදන සේක.

Video for යෙරමියා 20:13