YouVersion Logo
Search Icon

යෙරමියා 20:11

යෙරමියා 20:11 SCV

එහෙත් බිහිසුණු රණවිරුවකු සේ, ස්වාමින්වහන්සේ මා සමඟ වන සේක. එබැවින් මට පීඩාකරන්නෝ පැකිළෙන්නෝ ය; ඔවුන් ජය ලබන්නේ නැත. ඔවුන් අසමත් වනු ඇත. සදාතන නින්දාවට පැමිණෙනු ඇත. ඔවුන්ගේ අවනම්බුව කිසි දිනෙක අමතක ව නො යේ.

Video for යෙරමියා 20:11

Free Reading Plans and Devotionals related to යෙරමියා 20:11