යෙරමියා 2:2
යෙරමියා 2:2 SCV
“යන්න; යෙරුසලමට ඇසෙන සේ මෙසේ ප්‍රකාශ කරන්න: “ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ ‘යෞවනයේ නුඹේ කැපවීම, මනාලියක සේ නුඹ මට පෙම් කළ හැටි, පාළුකරය ඔස්සේ, නො වපුළ දේශය ඔස්සේ නුඹ මා පසු පස ආ හැටි මට මතක ය.