YouVersion Logo
Search Icon

යෙරමියා 2:11-13

යෙරමියා 2:11-13 SCV

ඇත්තෙන් ම ඔවුන් දෙවිවරුන් නො වූවත් යම් ජාතියක් තම දෙවියන් මාරු කළෝ ද? එහෙත් මගේ ජනයා තම මහිමයාණන් බොල් පිළිමවලට මාරු කළෝ ය. මේ ගැන තැති ගනු එම්බා ස්වර්ගයෙනි, වෙවුලව්! මුළුමනින් පාළු වනු” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “මන්ද මගේ ජනයා දුෂ්ටකම් දෙකක් කර ඇත: ඔවුහු ජීවන දිය උල්පත වන මා අතහැර, තමනට ජල රඳන, කාන්දු වන, දිය රඳවා ගත නො හැකි ජල රඳන කපා ගත්හ.

Video for යෙරමියා 2:11-13

Free Reading Plans and Devotionals related to යෙරමියා 2:11-13