විනිසුරුවෝ 6:5
විනිසුරුවෝ 6:5 SCV
ඔවුහු තම පශු සම්පත් ද තම කූඩාරම් ද සමඟ පොදි ගැසෙන පළඟැටි සේනා සේ ආහ. මිනිසුන් හා ඔවුන්ගේ ඔටුවන් ගණන් කළ නො හැකි තරම් විණ. ඔවුන්ගේ පැමිණීමත් සමඟ දේශය නැති නාස්ති විය.