YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 6:24

විනිසුරුවෝ 6:24 SCV

එබැවින්, එතැන ස්වාමින්වහන්සේට පූජාසනයක් ඉදි කළ ගිඩියොන්, යෙහෝවා-ෂාලෝම් යැයි ඊට නම් තැබී ය. එය අබියෙස්රීය පෙළපතට අයත් ඔෆ්‍රාහි මේ දක්වා පවතී.

Video for විනිසුරුවෝ 6:24