YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 6:17

විනිසුරුවෝ 6:17 SCV

එවිට ගිඩියොන් උන්වහන්සේ අමතමින්, “ඔබවහන්සේ හමුවෙහි මට දැන් ප්‍රසාදය ලැබී ඇත්නම්, මා සමඟ මේ කතා කරන්නේ ඔබවහන්සේ ම වගට මට ලකුණක් පෙන්වුව මැනවි.

Video for විනිසුරුවෝ 6:17

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 6:17