YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 6:15

විනිසුරුවෝ 6:15 SCV

ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ ස්වාමිනි, කෙසේ නම් මා ඉශ්‍රායෙල් මුදා ගන්න ද? බලන්න මගේ පෙළපත මනස්සේ තුළ දුබල ම එකයි. මා මගේ පියාගේ පවුලේ ඉතාම සුළු තැනැත්තා” යි කී ය.

Video for විනිසුරුවෝ 6:15

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 6:15