YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 6:14-16

විනිසුරුවෝ 6:14-16 SCV

ස්වාමින්වහන්සේ ඔහු දෙස හැරුණු සේක්, “යන්න, ඔබගේ ඔය ප්‍රබලත්වයෙන් ගොස්, මිදියානුන් අතින් ඉශ්‍රායෙල් මුදා ගන්න. ඔබ යවන්නේ මම නො වෙම් දැ?” යි පැවසූහ. ගිඩියොන් පිළිතුරු දෙමින්, “අහෝ ස්වාමිනි, කෙසේ නම් මා ඉශ්‍රායෙල් මුදා ගන්න ද? බලන්න මගේ පෙළපත මනස්සේ තුළ දුබල ම එකයි. මා මගේ පියාගේ පවුලේ ඉතාම සුළු තැනැත්තා” යි කී ය. ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “එහෙත් මම ඔබ සමඟ සිටිමි. තනි මිනිසකුට සේ ඔබ මිදියන්වරුන්ට පහර දෙතැ” යි පැවසූ සේක.

Video for විනිසුරුවෝ 6:14-16

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 6:14-16