විනිසුරුවෝ 6:11
විනිසුරුවෝ 6:11 SCV
ස්වාමින්වහන්සේගේ දූතයා අවුත්, අබියෙස්රීය පෙළපතේ යෝවාෂ්ට අයත් ඔෆ්‍රාහි ඒලා ගහ යට හිඳ ගත්තේ, යෝවාෂ්ගේ පුත් ගිඩියොන් මිදියන්වරුන්ගෙන් තිරිඟු බේරාගන්නා පිණිස, ඒවා මිදි මෝලෙහි මඩිමින් සිටියදී ය.