YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 5:6-7

විනිසුරුවෝ 5:6-7 SCV

“අනාත්ගේ පුත් ෂම්ගර්ගේ දවස්වල යායෙල්ගේ දවස්වල මහ මාවත පාළුවට යැවිණ. ගමන් ගන්නන් ගියේ අතුරු පාරවලිනි. ඉශ්‍රායෙල් ගැමි ජන ජීවිත නැවතිණ. මා නැගිටින තෙක් ඔවුන් නැවතිණ. දෙබොරා වන මා ඉශ්‍රායෙල් මවක ව, නැගිටින තෙක්, නැවතිණ.