විනිසුරුවෝ 4:4-5
විනිසුරුවෝ 4:4-5 SCV
එකල ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ලප්පීදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වන දෙබොරා ය. ඇය අසුන් ගත්තේ එප්‍රායිම් කඳු රටේ රාමා හා බෙතෙල් අතර පිහිටි දෙබොරාගේ ඉඳිගහ යට ය. ඉශ්‍රායෙල්වරු විනිශ්චය ලබන පිණිස ඇය වෙත ආහ.