විනිසුරුවෝ 3:1-2
විනිසුරුවෝ 3:1-2 SCV
කානාන්හි දී කිසි යුද්ධ අත්දැකීමක් නො ලද ඉශ්‍රායෙල්හි සියලු ඉශ්‍රායෙල් ජනයා සෝදිසි කරන පිණිස, ස්වාමින්වහන්සේ විසින් ඉතිරි කරන ලද ජාතීන් මොවුහු ය. එසේ වූයේ කලින් යුද්ධ අත්දැකීම් නො ලද ඉශ්‍රායෙල් පරම්පරාවනට යුද්ධ අත්දැකීම දැනගැනීමට ඔවුන් ඊට හුරු කරන පිණිස පමණි.





