Bible App logo
Search Icon

විනිසුරුවෝ 2:18

විනිසුරුවෝ 2:18 SCV

ස්වාමින්වහන්සේ ඔවුනට විනිසුරුවකු නැගුටුවාලූ කවර විටෙක වුව, ස්වාමින්වහන්සේ එම විනිසුරු සමඟ සිටි සේක්, එම විනිසුරුගේ සියලු දවස්හි දී ඔවුන්ගේ සතුරන් අතින් ඔවුන් මුදා ලූ සේක. මන්ද ඔවුන්ට පීඩා ද විපත් ද පැමිණවූවන් යටතේ ඔවුන් කෙඳිරි ගෑ කල, ස්වාමින්වහන්සේ ඔවුනට අනුකම්පා පෑ බැවිනි.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 2:18