විනිසුරුවෝ 18:24
විනිසුරුවෝ 18:24 SCV
“මා සෑදූ දේවතාවුන් හා මගේ පූජකයා නුඹලා රැගෙන යද්දී, මට ඉතිරි ව ඇත්තේ තව මොනවා ද? එසේ තිබියදී, ‘මොකක් ද ඔබට තියෙන ගැටලුව’ යි නුඹලා අසන්නේ කෙසේ දැ?” යි ඔහු පිළිතුරු දුන්නේ ය.