YouVersion Logo
Search Icon

විනිසුරුවෝ 16:6-7

විනිසුරුවෝ 16:6-7 SCV

එබැවින් දෙලීලා, සම්සොන් අමතමින්, “ඔබේ මහා ශක්තියේ රහස කවරේ ද, ඔබ බැඳ, දමනය කළ හැක්කේ කෙසේ ද කියා මට කියන්නැ” යි කීවා ය. සම්සොන් පිළිතුරු දෙමින්, “නො වියළූ, අමු දුනු-දිය පොට හතකින් ඔවුන් බැඳ දැමුවහොත්, මා ද දුර්වල වී අන් ඕනෑ ම මිනිසකු වගේ වේ යැ” යි කීවේ ය.