Bible App logo
Search Icon

විනිසුරුවෝ 16:28

විනිසුරුවෝ 16:28 SCV

එවිට සම්සොන් ස්වාමින්වහන්සේටයාච්ඤා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, මා සිහි කළ මැනවි. අහෝ දෙවියන්වහන්ස, තව එක ම වතාවක් මා ශක්තිමත් කළ මැනව. එක් ප්‍රයත්නයකින් ම මේ පිලිස්තීන්ගෙන් මගේ ඇස් දෙකේ පළිය ගැනීමට ඉඩ හළ මැනවි” යි කී ය.

Free Reading Plans and Devotionals related to විනිසුරුවෝ 16:28