විනිසුරුවෝ 16:13
විනිසුරුවෝ 16:13 SCV
දෙලීලා යළි සම්සොන් අමතමින්, “මේ දක්වා ම ඔබ මා රැවටුවා. මට බොරු කීවා. ඔබ බැඳ දැමිය හැක්කේ කෙසේදැයි දැන්වත් මට කියන්නැ” යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “මගේ හිසේ හැඩපලු හත රෙදි වියනයක වියා, නඩාවෙහි එය හිරකර තැබුවහොත් අන් ඕනෑ ම කෙනකු මෙන් මා ද දුබල වෙතැ” යි කීවේ ය. එබැවින් ඔහු නිදා සිටි අතරේ දෙලීලා ඔහුගේ හිසේ හැඩපලු රෙද්දක් සේ වියා





