විනිසුරුවෝ 15:14
විනිසුරුවෝ 15:14 SCV
ඔහු ලෙහී වෙත ළඟා වෙද්දී, පිලිස්තිවරු කෑ කොස්සන් දෙමින්, ඔහු හමුවට ආහ. එවිට, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ බලවත් ලෙස ඔහු පිට පැමිණි සේක. උරහිස් මත වූ කඹ ගින්නට හසු වූ හණ මෙන් විය. ඔහුගේ බැඳුම් දිය විය.