විනිසුරුවෝ 15:13
විනිසුරුවෝ 15:13 SCV
ඔවුහු පිළිතුරු දෙමින්, “හොඳයි! සැබවින් ම අප නුඹ මරා දමන්නේ නැත. නුඹ බැඳ, ඔවුන් අතට බාර දෙනවා පමණ යැ” යි කීහ. මෙසේ, අලුත් කඹ දෙකකින් ඔහු වෙළූ ඔවුහු පර්වතයෙන් උඩහට ඔහු ගෙන ගියහ.